තාත්තා ගිහින් අදට අවුරුද්දක්.......
තාත්තා ගිහින් අදට අවුරුද්දක් ........
නොදිලෙනා තරු රැයක්
දුක්බරද කෙතරම්...
තරු අහුරක ඉතින්
ඔබ හිදිනු ඇත සිතුවෙම්....
අනේ යන්නට නොදී ඉන්නටදුක්බරද කෙතරම්...
තරු අහුරක ඉතින්
ඔබ හිදිනු ඇත සිතුවෙම්....
හැකිවුණා නම් හැබැහින්...
තාත්තේ මට දුකයි අදනම්
නොකියාම ගිය නිසානම්...
හීන
Subscribe to:
Posts (Atom)