එක කවි හිතක්
Pages
නිවහන
වතගොත
Ads
හීන
හිතෙන්නෙම නුබ මට
ආදරේ නැතිවග
දැනෙන්නෙම නුබට මං
වටින්නෙ නැති බව
හිත කියන්නෙම
නුබව අමතක වෙන තරමටම
හිත සැනසෙන බව
ඒත්... මගෙ ජීවිතේ තියෙන්නෙම
නුබ ඉන්න හීනවල..
ඉතින් නුබ දන්නවද
මේ හිත දන්නෙ
දුකින් රිදෙන්න විතරක්ම බව.....
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment