නුබෙ සිනා ළගදිවි පුදා හෝ
රැක ගන්න වෙරදරන
ප්‍රේමයද මේ.......?
නුබෙ කතා ළග
හඩ හඩා හෝ
රැකගන්න දිවිපුදන
ප්‍රේමයද මේ.......?
සදහටම මගේ යැයි
කිය කියා රිදුම් දෙන
හදවතම කොනිත්තන
ප්‍රේමයද මේ ...........?
----------මාලිකා---------
හඩ හඩා හෝ
රැකගන්න දිවිපුදන
ප්‍රේමයද මේ.......?
සදහටම මගේ යැයි
කිය කියා රිදුම් දෙන
හදවතම කොනිත්තන
ප්‍රේමයද මේ ...........?
----------මාලිකා---------

No comments:
Post a Comment